පෙට්‍රල් ලීටරයකින් තවමත් රුපියලක් පාඩුයි…


0

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කළද තවමත් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියලක පාඩුවක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එසේම ඔටෝ ඩීසල් ලීටරයකින් සත 60 ක පාඩුවක් සිදු වන බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
1
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.