මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කැපීපෙනෙන ක්‍රීඩකයෙක් වූයේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේයි.
ක්‍රීඩක වෙන්දේසියේ දී ඇමෙරිකානු ඩොලර් 25,000 ක මිලක් දුනිත්ට නියම වුණා. ඒ වගේම ඔහු තරඟ වදින්නේ ජැෆ්නා කින්ග්ස් වෙනුවෙන්.
දුනිත් පෙම්වතිය සමඟ ඉන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය…

0 Comments