පොඩිමෑන් දැන් ලොකු ළමයෙක්.. යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පෙම්වතිය එක්ක ඉන්නා ඡායාරූපයක් එළියට..


0

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කැපීපෙනෙන ක්‍රීඩකයෙක් වූයේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේයි.

ක්‍රීඩක වෙන්දේසියේ දී ඇමෙරිකානු ඩොලර් 25,000 ක මිලක් දුනිත්ට නියම වුණා. ඒ වගේම ඔහු තරඟ වදින්නේ ජැෆ්නා කින්ග්ස් වෙනුවෙන්.

දුනිත් පෙම්වතිය සමඟ ඉන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය…


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.