බච්චන් පාණ්ඩේ කෝටි පණහා ඉක්මවයි….


0

පසුගිය මාර්තු 18 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුර ප්‍රදර්ශනය ආරම්භ කළ ෆර්හාඩ් සමිජිගේ ‘බච්චන් පාණ්ඩේ’  චිත්‍රපටය දින දෙකක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 50ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.

කෙසේ වෙතත්, ප්‍රභාස්ගේ ‘රාධේ ශ්‍යාම්’ මෙන්ම ආලියා භාට්ගේ ‘ගංගුබායි කතියවාදි චිත්‍රපට ඉහළ ආදායමක් උපයා ගනිමින් සාර්ථකව ප්‍රදර්ශනය වන මොහොතක මෙසේ ආක්ෂේගේ චිත්‍රපටයක් සාර්ථක වීම අදහාගත නොහැකි බව බොහෝ දෙනෙකු පවසා සිටියි. ‘බච්චන් පාණ්ඩේ’ යනු ආක්ෂේ මේ වසරේ බොලිවුඩ් සිනමාවේ පෙනි සිටින පළමු චිත්‍රපටයද වීම විශේෂත්වයකි.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.