බස් රථවලින් ගමන් බිමන් යන අයට අසුබ පුවතක්


1
1 point

ඉන්ධන හිඟවීම් සහ නොමැතිවීමේ ගැටලුව නිසා දිවයින පුරා බස් රථ ධාවනය 10% ක් දක්වා අඩු කිරීමට සිදුවෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍යයට පවසනවා.

හෙතෙම වැඩි දුරටත් සඳහන් කලේ තවදුරට ත් ඉන්ධන නොමැති වුවහොත් සම්පූර්ණයෙන් ම බස් රථ ධාවනයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවයි.

කෙසේ නමුත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා නම් සඳහන් කලේ ලංගම බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකියාව පවතින බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා සඳහන් කර සිටියේ ඉදිරි දින කිහිපයේ ලංගම බස් රථ ධාවනයට අවශ්‍ය ඩීසල් සංචිත ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ තුළ පවතින බවයි.


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.