එමී සම්මානලාභි බීබීසී රූපවාහිනී කතා මාලාවක් වන “ෂර්ලොක්”හි ෂර්ලොක් ලෙසින් අප හමුවට එන තරුව වන බෙනඩික්ට් කම්බර්බැච් ෂර්ලොක් කතා මලාවන් රචනා කල ශ්රීමත් ආතර් කොනන්ඩොයිල්ගේ 16 වැනි පරම්පරාවෙ ඥාති සහෝදරයෙක් බව පර්යේශකයන් විසින් සොයාගෙන ඇත.Ancestry.com වෙබ් අඩවියේ මෙය දක්වා ඇත.
එමෙන්ම BBC ශර්ලොක් කතාමාලාවේ පලමුවන කොටස නිකුත් වුනේ මීට අවුරුදු 12කට පෙර අද වගේ දවසකයි ( 07/26 ) !!!!…






0 Comments