ලිප් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් සහ ගෑස් නොමැතිවීම හේතුවෙන් බේකරි 2000ක් පමණ වසා දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන කියා සිටියේ මේ හේතුවෙන් රැකියා ලක්ෂයක් පමණ අහිමි ද වී ඇති බවයි.
0 Comments