බේකරි 2000ක් වහලා ,ලිප් පත්තු කරන්න ගෑස් නැහැ…


0

ලිප් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් සහ ගෑස් නොමැතිවීම හේතුවෙන් බේකරි 2000ක් පමණ වසා දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන කියා සිටියේ මේ හේතුවෙන් රැකියා ලක්ෂයක් පමණ අහිමි ද වී ඇති බවයි.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.