බෝයිෆෙරින්ඩ් මල්ලි කෙනෙක්, එයා මාව බඳිනවා කියල පොරෝන්දු වෙලා ඉන්නේ – මේධා ජයරත්න


0

මේධා ජයරත්න කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම ජනප්‍රියම රංගන ශිල්පිනියක් විදියටත් අපිට ඇයව හඳුන්වන්න පුළුවන්, සමාජ ජාලා හරහාත් මේධා ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න මේධා සමග,

මේධා මොකද වෙන්නේ ඉතින්?

”මේ දවස්වල ඉතින් පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා, එහෙම කියන්න තරම් විශේෂ වැඩක් නෑ, සාමාන්‍ය විදියට දවස ගෙවාගෙන යනවා”

මේධා පහුගිය කාලයේ ඔයාගේ පුද්ගලික ජීවිතය ගැන සමාජ ජාලාවල ඕනවට වඩා කතා වුනා නේද..?

”මෙහෙමයි මම පොඩි කාලේ ඉඳලම ලස්සන අන්දලා පැළඳලා ඉන්න ආස කෙනෙක්, විලාසිතා කරන්න ආසා කෙනෙක්, මම දෙමාපියන් එක්ක ඉද්දී හැදුනේ එයාලගේ නීති රීති යටතේ, විවාහ වුනාට පස්සේ සාමියා යටතේ, මම ඒ බැඳීම්වලින් නිදහස් වුනාට පස්සේ මම මට ඕන විදියට ඉන්න පටන් ගත්තා, සරලවම කියනවනම් සමාජයට කුද ගහගන්න කියලා මම සතුටින් මට ආස විදිහට ජීවත් වෙනවා. ඉතින් ඒ ගැන හැමෝම කතා වෙනවා මට ඉතින් ඒවා නතර කරන්න බෑ නේ”

මේධා පෙම්වතියක් කියලා අපිට දැනගන්න ලැබුනා කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක්?

”මම විවාහයෙන් පස්සේ කාලයක් තනිකඩව හිටියා, හැබැයි දැන් මම පෙම්වතියක්, දැන් මගේ ජීවිතයට ආදරය රැකවරණය ලැබෙනවා, දැන් මට සතුටින් ජීවත් වෙන්න පුළුවන්, කාගෙවත් දේවල් අරන් ජීවත්ව එන කෙනෙක් නෙවෙයි, මම ආර්ථික පැත්තෙන් ගොඩක් ශක්තිමත් මට අවශ්‍යවෙලා තිබ්බේ ආදරයක් දැන් ඒකත් හරි, එයා පොරොන්දු වෙලා ඉන්නේ මාව බඳිනවා කියලා, හැබැයි අපි තාම විවාහ වෙන්න දිනයක් දාගෙන නෑ, හැබැයි අපි විවාහ වෙනවා”

අපිට ආරංචි වුනා ඔයා ආදරේ කරන්නේ මල්ලි කෙනෙකුට කියලා අපිට ආරංචි වුන ඇත්තද ඒ?

”මෙහෙමයි ආදරේට වයස බලපාන්නේ නෑ, මම ආදරේ කරන කෙනා මටවඩා අවුරුදු තුනක් බාලයි, එයාටත් වයස ප්‍රශ්නයක් නෑ, අපි දෙන්නටම ඒක ප්‍රශ්නයක් නෙවෙයිනම් සමාජයේ අයත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා, අපේ ආදරේට කිසිම දෙයක් අදාළ නෑ එච්චරයි”

May be an image of 2 people, people standing and indoor
May be an image of 1 person and standing
May be an image of 1 person and standing
May be an image of 1 person, cake, flower and outdoors
May be an image of 1 person, standing and indoor
May be an image of 1 person, standing and text that says "ESOFT TALENT TALENTO AUDITIONS Photogr raphedBy S Naveen Thennakoon"
May be an image of 1 person, standing, balloon, outdoors and text that says "CHARUKAPI PHOTOGRAHY ゅ 모소가 CHARUKAERERA PERERA"
May be an image of 1 person and outdoors

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.