ක්ෂේත්රයේ නිහතමානී ගායන ශිල්පිනියක් විදිහටත් කවුරුත් දැන අඳුනන සමිතා මුදුන්කොටුව කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි.
ජනප්රිය ගී ගොන්නකම හිමිකාරිනිය වූ ඇය දැන් විවාහ වෙලා ඉන්නෙ චිරන්ත ගුණවර්ධන නම් ටික්ටොක් හරහා ජනප්රිය වූ තරුණයෙකු සමඟ යි.
කොහොම වුණත් ඇගේ විවාහයට වගේම පෞද්ගලික ජීවිතයට බොහෝ දෙනෙක් අවලාද, අපහාස කරන එක පුරුද්දකට කරගෙන යනවා.
මේ සියල්ල උපේක්ෂාවෙන් බලා සිට අනතුරුව අපූරූ පිළිතුරක් සමිතා දීලා තිබුණා. පහළින් තියෙන්නෙ ඒක…


0 Comments