ලංකාවේත් විශාල ප්‍රේක්ශක ආදරයක් දිනාගෙන සිටින ඉන්දීය සුපිරි නිළි කාජල් අගර්වාල් මේ වනවිට සිය පළමු දරුවා අපේක්ශාවෙන් පසුවේ.කාජල් 2020 ඔක්තෝබර් 30 වැනි දින මුම්බායිහිදී ව්‍යවසායකයෙකු වන ගෞතම් කිච්ලු සමඟ විවාහ විය.පසුගියදා ඇය Instagram හි සිය සැමියා සමඟ සිටින හරි ආදරනීය ඡායාරුප පෙළක් පළකොට තිබු අයුරු පහතින් ,





0 Comments