මහ බැංකු අධිපති තීරණයක් ගනී


1
1 point

තමා තවදුරටත් අධිපති ධුරයේ සිටින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

තමා අධිපති ධුරයෙන් ඉවත් වන බව සඳහන් කළේ, අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් හෝ නොමැති පසුබිම දිගින් දිගටම පවතින්නේ නම් පමණක් බවත්, දැන් එම තත්ත්වය පහව ගොස් ඇති නිසා ධුරයෙන් ඉවත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටිනවා.

මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිපතිවරයා මෙසේ අදහස් පළ කර සිටියා ,

“මා එම අදහස පළකළ අවස්ථාවේ අගමැති කෙනෙක් හිටියේ නෑ. කැබිනට් එකක් තිබුණේ නෑ. ප්‍රචණ්ඩක්‍රියා සිදුවුණා. දේශපාලන සමාජ අර්බුදයක් තිබුණා. අද තත්ත්වය ඊට වඩා වෙනස්වී තිබෙනවා. අගමැති කෙනෙක් ඉන්නවා. පාර්ලිමේන්තුව ක්‍රියාත්මකයි. අමාත්‍යවරු පිරිසක් ඉන්නවා. මුදල් අමාත්‍යවරයෙකු පත්විය යුතුයි. නමුත් පසුගිය 09 වැනි සඳුදා තිබූ තත්ත්වයට වඩා අද හොඳ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නෙ නෑ, මම එදා කිව්වා වගේ ඉවත් වෙන්න අවශ්‍යතාවක් තියෙනවා කියලා.”


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.