මැණිකේ බොලිවුඩ් remix එක අද release වෙයි


0

ලංකාවෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කල එකම ගීතය මැණිකේ මගේ හිතේ ගීතය තෑන්ක් ගෝඩ් (Thank God) කියන අලුත්ම හින්දි චිත්‍රපටයේ ගීතයක් ලෙස අද නිකුත් වුනා.

මෙහි සරාගී නෝරා ෆටේහි සහ සිද්ධාර්‍රත් මල්හෝත්‍රා රඟන අතර සුපිරි තරුවක් වන අජේ දේව්ගන් ද රංගනයෙන් එක්වනවා.

මෙම ගීතය මැණීකේ ලෙසින්ම නම් කොට ඇති අතර මුල් ගීතයේ remix එකක් ලෙස නිකුත්කර තිබෙනවා.චමත් සංගීත් විසින්ම සංගීතවත් කර ඇති මෙය යොහානි විසින් ම ගායනා කොට තිබෙනවා.

එසේම බොලිවුඩයේ සුපිරි තරු වන ගුරූ සහ ජුබින් යන ගායනශිල්පීන්ද මීට එක්වී තිබෙනවා.
ඒ වගේම මෙහි රූප රචනය ඉතා සරාගී ලෙස සිදුකර ඇති නිසා අජේ ව්සින් සිද්ට අපූරු උපදෙසක් දීල තියෙනවා.

ඒ “සුන්දර නෝරාගේ රැඟුම් ඉදිරියේ ඔබේ හැඟීම් පාලනය කරගන්නා ලෙසයි.ඉතින් ඔක්තෝබර් 25 නිකුත් වන තෑන්ක් ගෝඩ් කොමඩි සිනමාපටයක් වන අතර මෙහි රකුල් ප්‍රීත් ප්‍රදාන නිලිය ලෙස එක්වනවා.


ලංකාවේ අපිට මෙම අවස්තාව මහත් ආඩම්බරයක් වන අතර ඔබටත් මෙම සිනමාපටය නැරබීමට ආරධනා කරනවා.

එම ගීතය පහතින්

Manike (Teaser): Thank God | Nora Fatehi, Sidharth Malhotra | Video Trailer  - Bollywood Hungama
9 Nora Fatehi Hot & Sexy Stills from Thank God Movie - Just for Movie Freaks
Thank God Song Manike Teaser: Sidharth Malhotra is head over heels in love  with Nora Fatehi; Track OUT Sept 16 | PINKVILLA
Guru Randhawa collaborating with Sri Lankan singer Yohani? – ThePrint –  ANIFeed

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.