මිලියන ගණන් ප්‍රේක්ෂකයන් හොල්මන් වෙන්න සායි පල්ලවී නටාපු නැටුම…


0

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සායි පල්ලවී නර්තනයෙන් පෙනි සිටින විඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයන් හරහා ඉන්දියාව පුරා අතිශය ජනප්‍රිය වී තිබේ. දකුණු ඉන්දියවේ ප්‍රසිද්ධ Vignan Engineering උසස් විද්‍යාලයේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා එක්වූ සායි පල්ලවී සිය චිත්‍රපට ගීතයකට නර්තනයේ යෙදි සිටින අයුරු මෙම විඩියෝව තුළ අන්තර්ගත වි තිබේ.

මෙම උත්සවයට සහභාගි වූ ශිෂ්‍යයෙක් විසින් සිය ජංගම දුරකතනයෙන් මෙම නර්තන විඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහැර ඇත. ඉහළ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතින මෙම විඩියෝව මේ වනවිට නරඹා ඇති ප්‍රමාණය මිලියන ගණනකටත් වඩා වැඩි බව සඳහන් වෙයි.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.