මීලඟට ජනාධිපති අගමැති වෙන්න ඉන්න අය ගැන ඉඟියක්…


-1
-1 points

ගෝඨාභය රාජපක්ෂ ඉවත් වුවහොත් මීලගට වැඩිම අවස්ථාවක් තිබෙන ජනපති අගමැති අපේක්ශකයන් ලෙස ඩලස් , දිනේශ් සහ හිටපු ජනපති සිරිසේන යන අයගේ නම් තැනින් තැන කසු කුසු ගානා බව දේශපාලන ආරංචිමාර්ඟ පවසනවා.

තවමත් මේ නම් ස්ථීර නැති නමුත් බොහෝ අය විශ්වාස කරන්නේ මේ තිදෙනාගෙන් දෙදෙනෙකු අතර අන්තර් වාර පාලනයේ බලය බෙදී යනු ඇති බවයි.කෙසේ නමුත් අරගලකරුවන් ඊයේ රාත්‍රියේ සිට ජනපති මැදුරේ සිටිමින් වත්මන් ජනපතිගේ නික්ම යෑම අපේක්ශාවෙන් බලා සිටී.

Dullas Alahapperuma new PM in Caretaker Government? - LNW Lanka News Web

Letter from Human Rights Watch to Sri Lanka's Foreign Minister Dinesh  Gunawardena | Human Rights Watch

THE SIRISENA SURGE: WHY MAHINDA IS STILL WAY AHEAD – Groundviews

Like it? Share with your friends!

-1
-1 points

What's Your Reaction?

hate hate
1
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.