ගෝඨාභය රාජපක්ෂ ඉවත් වුවහොත් මීලගට වැඩිම අවස්ථාවක් තිබෙන ජනපති අගමැති අපේක්ශකයන් ලෙස ඩලස් , දිනේශ් සහ හිටපු ජනපති සිරිසේන යන අයගේ නම් තැනින් තැන කසු කුසු ගානා බව දේශපාලන ආරංචිමාර්ඟ පවසනවා.
තවමත් මේ නම් ස්ථීර නැති නමුත් බොහෝ අය විශ්වාස කරන්නේ මේ තිදෙනාගෙන් දෙදෙනෙකු අතර අන්තර් වාර පාලනයේ බලය බෙදී යනු ඇති බවයි.කෙසේ නමුත් අරගලකරුවන් ඊයේ රාත්රියේ සිට ජනපති මැදුරේ සිටිමින් වත්මන් ජනපතිගේ නික්ම යෑම අපේක්ශාවෙන් බලා සිටී.



0 Comments