එංගලන්තයේ හිටපු නායක ජෝ රූට් ගේ පිත්ත මේ දිනවල බොහෝ කතා බහට ලක් වෙන ක්රීඩා උප්කරනයක්.මොකද කියනවා නම් ඔහ් මේ පිත්ත පිටිය මැද දී කිසිම සහයක් නැතුව සිටුවා තැබූ නිසා.මේ පිත්ත “නිව් බැලන්ස්” කියන සමාගමට තමයි අයිති වෙන්නේ.ඉතින් බොහෝ ක්රීඩා ලෝලීන් නම් කියන්නේ ජෝ රූට් මේ පිත්තෙන් නොගැහුවොත් තමයි පුදුමේ කියලා….
0 Comments