යාපනයේ ජනතාවට නාඩු සහල් කිලෝවක් රුපියලකට මිලදී ගැනීමට අවස්ථාවක් ඊයේ උදාවුනා.
භාණ්ඩ මිල අධික ලෙස ඉහල යෑම නිසා ජනතාව පත්ව සිටින මානසික ආතතියෙන් මුදවා ගැනීමට ලංකා සුමිත්රයෝ පදනම මගින් මෙය සංවිධානය කර තිබුනා.ඒ අනුවයි යාපනයේ ජනතාවට සහල් කිලෝවක් රුපියලකට මිලදී ගැනීමට අවස්ථාව හිමිවී තිබුනේ.
0 Comments