යුරේනි නෝෂිකා කියන්නේ කලා ක්ෂේත්රයේ ඉන්න ඉතාම නිදහසේ ජීවත් වෙන රංගන ශිල්පිනියක්. සරළවම කිව්වොත් බුකී ජනතාව කියන විදිහට “ලෝකෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින කෙල්ලෙක්…” යුරේනි මේ දවස්වල නම් වැඩිපුරම ප්රසිද්ධ වෙලා තියෙන්නෙ මේ යටට අඳින් නැති කතාව නිසා. ඒක ඉතින් අපි කියන කතාවක් නෙමෙයි. එයාම තමයි ඔය කතාව එයාගෙ ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තිබුණේ..
මේ ටික් ටොක් වීඩියෝවත් යුරේනී ඇගේ මුහුනු පොතට එක් කරලා තිබුනු එකක්.බලන්නකෝ මේ යුරේනිගේ ආදරය ඉල්ලන තරුණයාව අදුනනවා ද කියලා….
Link > https://youtube.com/shorts/uPBejKSL_GM
0 Comments