රන් මිල ගැන හදිසියේම ලැබුණු සුබ ආරංචිය


0

ලෝක වෙළඳපොලේ රන් මිලෙහි පහත වැටීමක් දැන් වාර්තාවන අතර, රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,789 යි ශත 60 ක් ලෙසයි.

ඒ අනුව ගතවූ සතියේදී රන් මිලෙහි සියයට දෙකක පමණ පහත වැටීමක් දක්නට ලැබෙන අතර, මාස දෙකකින් අවම මිල එමඟින් සළකුණු වනවා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.