රාජිත සේනාරත්න කැබිනට් එකේ වරුනාව කියයි.


0

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ නියෝජිතයන් එක් ස්ථානයකට කැදවා සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් ඊට යම් ජනතා විශ්වාසයක් හිමිවනු ඇතැයි සමගි ජන බලවේගයේ සාමාජික රාජිත සේනාරත්න මහතා කියා සිටිනවා.

ඒ හැර අග්‍රාමාත්‍යවරයා විසින් එක් එක් මන්ත්‍රීවරයාට ලිපි යොමුකර සහය ඉල්ලීමෙන් ගැටළුවට විසදුම් හිමි නොවන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටියේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ තමා මීට පෙර කැබිනට් වල සිටි බව සහ , මේ කැබිනට්ටුව මරියා කඩේ මාළු ලෑල්ල සිහිපත් කරන බවය.

එම අවස්ථාවේ ඔහු දැක්වූ අදහස් කිහිපයක් පහතින් ,


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.