රාම් ගෝපාල්ගේ චිත්‍රපටිවල රඟපාන්න කැමති කංඟනා….


0

වෙනස්ම තාලේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ රාම් ගෝපාල් වර්මා මීට දින කිහිපයකට පෙර ඉන්දීය අගමැති දිවංගත ඉන්දිරා ගාන්ධිගේ පැරණි විඩියෝවක් සිය සමාජ පිටු අතරේ බෙදාගෙන තිබුණී. ඔහු පවසන්නේ ඉන්දිරා ගාන්ධි බොහෝ සෙයින් සිනමා නිළි කංගනා රනවුත්ට සමාන බවය.

එමෙන්ම තමන් ඉන්දිරා ගාන්ධි සම්බන්ධව චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ නම් ඊට කංගනා එකතු කරගන්නා බවස පවසයි. මීට ප්‍රතිචාර දක්වමින් කංගනා සටහනක් තබා තිබුණේ ‘ගොඩක් ස්තූතියි සර්, මම එම චරිතයට පෙනී සිටීම සහතිකයි’ යන්නය. එමෙන්ම ඇය රාම් ගෝපාල්ගේ චිත්‍රපටවල රඟපාන්නට කැමැත්තෙන් පසුවන බවද පවසා ඇත.



Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.