රිදී තිරයේ අහිංසකාවිය යශෝධා විමලධර්මගෙන් සංවේදී සටහනක්…


0

මෙරට සිනමාවේ සහ ටෙලිනාට්‍ය කලාව තුළ ජනප්‍රියත්වය සහ දක්ෂතාව එක ලෙස පවත්වාගත්‍ රංගන ශිල්පිනියන් ඉන්නේ අතළොස්සයි. යශෝධා විමලධර්ම එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක්.

1990 වසරේදී තිරගත වූ විජය ධර්මසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ගුරුගෙදර චිත්‍රපටිය හරහා ශ්‍රී ලංකා සිනමාවට ප්‍රවිශ්ට වූ යශෝධා එතැන් පටන් සිනමා නිර්මාණ රැසකට සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වුණා. මෙරට ප්‍රථම දීර්ඝ ටෙලිනාට්‍ය නිළිය බවට පත් වන්නේත් යශෝධා විමලධර්මයි.

යශෝධා කියන්නේ හින්දි භාෂා විශේෂඥයෙක් ලෙස ප්‍රකට විශ්වවිද්‍යාල ආචාර්ය ආර්. එල්. විමලධර්මගේ දියණිය. යශෝධා පසුගියදා ඇගේ ෆේස්බුක් ගිණුමේ තමන්ගේ තාත්තා ගැන සටහනක් තබා තිබුණා. ඒ සටහනේ තිබුණු විදිහට ඔහු නැති ලෝකය ඇයට නරකාදියක්ලු. ඇගේ එම සටහන පහත දැක්වෙනවා.

“පියාණෙනි..ඔබ සිටියා නම් අද මා අසල ..
මේ ලොවම මගේ යැයි දැනෙනු ඇත.
ඔබ නොමැති ලෝකය හිස් බවින් පිරි පුස් මිනිසුන් වැජඹෙන නරකාදියකි.”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.