රිදී තිරය ගිනි තියන්න ලෑස්තිවෙන ඩීශා…


0

මේ වනවිට ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇති මෝහිත් සූරිගේ ‘ඒක් විලන් රිටන්ස්’ චිත්‍රපටය පිළිබඳව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් මීට දින කිහිපයකට පෙර ඉන්දීය සැටලයිට් නාළිකාවක විකාශය වූ අතර, ඊට චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ජෝන් ඒබ්‍රහිම්, අර්ජූන් කපූර්, ඩිෂා පටානි හා තාරා සූතාරියා එක්ව සිටියහ.

නිවේදකයා ඩිෂාගෙන් චිත්‍රපටයේ එන සරාගි දර්ශන ගැන විමසු අවස්ථාවේදී ඇය පවසා තිබුණේ තමන් එම ජවනිකා තිරය තුළදී දකින්නට අකමැති බවය. මෙම චිත්‍රපටය පුරාම එවැනි ජවනිකා 21ක් අඩංගු වී ඇති අතර, ඩිෂා එවැනි සරාගි දර්ශන ප්‍රමාණයක් රඟපෑ පළමු චිත්‍රපටය මෙය බවද ඇය පවසා සිටියි.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.