රුපියල් කෝටියකට මිලදී ගත් අදිති රාඕගේ සුපිරි වන්ඩිය…


0

ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ අදිති රාඹ් මීට දින කිහිපයකට පෙර ඉන්දීය රුපියල් කෝටියක් වටිනා අලුත්ම පන්නයේ නිල් පැහැති මෝටර් රථයක් මිළඳි ගෙන තිබුණ බව වාර්තා වෙයි. වාහනය ප්‍රභුවරුන් භාවිතා කරන වර්ගයේ එකක් වන අතර, එහි නම මේ වනවිට නිකුත් කර නොමැති බව දැන ගැනිමට ලැබේ.

මෙම මෝටර් රථයට දෙවියන්ගේ ආශිර්වාදය ලබාදෙන්නට කටයුතු කරමින් සිටින අතරතුර ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමේ ආඩම්බරයෙන් පළ කර තිබෙන බව සඳහන් වෙයි. ඇය මෙම ඡායාරූප පළ කර ඇත්තේ තමන්ගේ අලුත් ආරක්ෂයා යන කෙටි සටහනද එම ඡායාරූපවලට එක් කරමිනි.

Aditi Rao Hydari buys a swanky new car worth nearly Rs 90 lakh - see photos
Aditi Rao Hydari bought a new car, worshiped the car in the showroom,  photos went viral - Cigened

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.