රොක් දුෂ්ඨ Black Adam වෙයි


0

ඩ්වේන් රොක් ජොන්සන්ගේ අලුත්ම සිනමාපටය වන බ්ලැක් ඇඩම් හි ට්‍රේලරය පසුගියදා නිකුත් වුනා.DC කොමික් කතා ඇසුරින් නිමවන මෙම සිනමාපටයේ පිරිවැය ඩොලර් මිලියන 200ක් පමන වනවා.වෝනර් බ්‍රදර්ස්ලා විසින් නිශ්පාදනය කරන මෙහි රොක් සමඟ සුපිරි හොලිවුඩ් තරු රැසක් දායක වී තිබෙනවා.ක්‍රියාදාම රැසකින් පිරි බ්ලැක් ඇඩම් ප්‍රතිවීර චරිතයක් වන අතර DC සිනමාලෝකයට අලුතින්ම එක්වන සුපිරි වීර චරිතයයි.ඔක්තෝබර් 21 ලොව පුරා තිරගත වීම අරබන මෙහි ට්‍රේලර් එක පහතින් බලන්න.

Black Adam | Official Movie Hub
Black Adam New Posters - Featuring Black Adam and the JSA!
New posters for Black Adam movie. : r/DC_Cinematic

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.