ඩ්වේන් රොක් ජොන්සන්ගේ අලුත්ම සිනමාපටය වන බ්ලැක් ඇඩම් හි ට්‍රේලරය පසුගියදා නිකුත් වුනා.DC කොමික් කතා ඇසුරින් නිමවන මෙම සිනමාපටයේ පිරිවැය ඩොලර් මිලියන 200ක් පමන වනවා.වෝනර් බ්‍රදර්ස්ලා විසින් නිශ්පාදනය කරන මෙහි රොක් සමඟ සුපිරි හොලිවුඩ් තරු රැසක් දායක වී තිබෙනවා.ක්‍රියාදාම රැසකින් පිරි බ්ලැක් ඇඩම් ප්‍රතිවීර චරිතයක් වන අතර DC සිනමාලෝකයට අලුතින්ම එක්වන සුපිරි වීර චරිතයයි.ඔක්තෝබර් 21 ලොව පුරා තිරගත වීම අරබන මෙහි ට්‍රේලර් එක පහතින් බලන්න.



0 Comments