ලේඩී සුපර් ස්ටාර් නයනතාරා පැණි හඳ බලන්න තායිලන්තයට ගිහින්…


0

දකුණු ඉන්දීය සුපිරි නිළි නයන්තාරා හා චිත්‍රපට නිෂ්පාදක විග්නේෂ් ශිවන් සමගින් මීට සති කිහිපයකට පෙර විවාහ විය. දැනට ඔවුන් දෙදෙනා සිය මධුසමය ගත කිරිම සඳහා තායිලන්තයට ගොස් සිටින බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, නයන්තාරා චිත්‍රපට කිහිපයකම රූපගත කිරිම් කටයුතුවලට සම්බන්ධ වී සිටිම හේතුවෙන් සිය මධුසමය ඉතා දිගු එකක් නොවන බව නයන්තාරාගේ සමිපතමයින් පවසා සිටියි. නයන්තාරා මේ වනවිට ඇට්ලේ කුමාර් අධ්‍යක්ෂණය කරන ෂාරුක්ගේ ‘ජවාන්’ චිත්‍රපටයේද ප්‍රධාන නිළිය වෙයි.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.