ලොක්කයියාට බයේ නාහෙන් අඩන උදයංග මල්ලි


0

උදයංග වීරසිංහ තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බව පවසමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබේනවා.එම නිවේදනය මුහුනුපොතට එක් කර ඊට මෙම සටහන ඔහු යොදා තිබුනා.

උපුටා ගැනීම ,

මා හදිසි අනතුරකට ලක් වූ හොත්, මගේ නිවස ගිනි ගත්තොත්, හදිස්සියේ අත්අඩංගුවට ගත්තොත් හෝ වෙනත් ගුප්ත සිදුවීමක් අතර සුදු වෑන් එකක් මා සොයා පැමිණී යොත් මා තේරුම් ගන්නේ, ලොක්කා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෙන්චයියන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි. එබැවින් මෙම මාධ්‍ය නිවේදනය, මගේ ජීවිත ආරක්ෂාවට එක් පියවරක් ලෙස මෙසේ නිකුත් කරමි. තවද එම වැඩසටහන මගේ මුහුණු පොත හරහා සහ පහත සදහන් යූ ටියුබ් නාලිකාව හරහා ඔබට නරඹන්න පුළුවන් බව ද දන්වා සිටිමි. “

උපුටා ගැනීම අවසන්.

උදයංග විසින් නිකුත්කල සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් ,

May be an image of text that says "Former W බැරි එකක් නාළිකාව රටේ මිනිස්සුන්ට ඒක බැරි මනුස්සයා, ආරක්ෂා කරන්නේ ප්‍රශ්න Truth with Chamuditha සිදුකල සාකව්ඡාවේදී ජනපතිවරයා පිළිබඳ කරුණු හෙළිකරමින් "රාජපක්ෂලා කෙරෙව්වේ පැවසුවේ තමන්ට ජීවිත තර්ජන ඇතිවිය හැකි ලංකාවට සංචාරකයන් ගෙනාවා ජනධිපති වැජඹේන නමුත්, පැය ගතවීමට හෙන්වයියන්ගේ කීමට නිරෝධාන අයියා ප්‍රේක්ෂකයන් වමුදිත විශ්වාසය Truth ජනතාව තර්ජන අත්අඩංගුවට ගත්තොත් හෝ වෙනත් තේරුම් ගන්නේ, ටියුබ් සිදුවීමක් මාධ්‍ය ලංකා මහා අප්‍රේල් ආසන්න පිටරට මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂක විසින් අපගේ සියලුම ගිණුම්, තාවකාලිකව අක්‍රිය ඇත. වසර අතර, අනේවාසික පිටරටදී බවත්, බැංකුවද අදටත් සිදුකරන්නේ හුදෙක් දේශපාලන පළිගැනීමකි. වාතාවරණයකදී, තැන්පත් කර මෙන්ම මෙම රජයේ බලධාරීන්ගේ ගොදුරක් නොවන්න. මෙන් උදයාංග වීරතුංග රුසියාවේ හිටපු තානාපති."

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.