උදයංග වීරසිංහ තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බව පවසමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබේනවා.එම නිවේදනය මුහුනුපොතට එක් කර ඊට මෙම සටහන ඔහු යොදා තිබුනා.
උපුටා ගැනීම ,
” මා හදිසි අනතුරකට ලක් වූ හොත්, මගේ නිවස ගිනි ගත්තොත්, හදිස්සියේ අත්අඩංගුවට ගත්තොත් හෝ වෙනත් ගුප්ත සිදුවීමක් අතර සුදු වෑන් එකක් මා සොයා පැමිණී යොත් මා තේරුම් ගන්නේ, ලොක්කා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෙන්චයියන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි. එබැවින් මෙම මාධ්‍ය නිවේදනය, මගේ ජීවිත ආරක්ෂාවට එක් පියවරක් ලෙස මෙසේ නිකුත් කරමි. තවද එම වැඩසටහන මගේ මුහුණු පොත හරහා සහ පහත සදහන් යූ ටියුබ් නාලිකාව හරහා ඔබට නරඹන්න පුළුවන් බව ද දන්වා සිටිමි. “
උපුටා ගැනීම අවසන්.
උදයංග විසින් නිකුත්කල සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් ,

0 Comments