ජනනි ශේඛර් කියන්නේ ඉන්දියාවේ චෙන්නායිහී තමිල්නාඩු ප්රාන්තයේ ජීවත් වන මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. ඇය මෝස්තර නිරූපිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඇගේ දකුණු ඉන්දියානු විලාසිතා කා අතරත් කතාබහට ලක්වෙනවා. ජනනි මෑතක දකුණු ඉන්දියානු විලාසිතා සහිතව අඩනිරුවතින් සැරසිලා අලංකාර ඡායාරූප කීපයකට පෙනී සිටියා.
කාල වර්ණයෙන් යුතු ඇගේ දේහය ඇය සරසාගෙන හිටියේ දකුනු ඉන්දියානු කාම්තාවන් පළඳින මල් මාලාවලින් සහ ආභරණවලින් පමණයි. ඇගේ මෙම ඡායාරූප පෙළ ඉන්දියාවේ වගේම මෙරට කතාබහට ලක්වෙනවා.










0 Comments