ලෝකයේ වැඩිම ප්‍රාර්‍රථනාවන් ඉෂ්ඨ කල සුපිරි තරුව


1
1 point

ප්‍රාර්ථනාවන් ඉටු කරන හොලිවුඩයේ සාන්තුවරයා 💛
.
.
John Cena කියන්නේ කව්ද කියලා අමුතුවෙන් කාටවත් කියන්න ඕන නෑනේ. ලොව ජනප්‍රියතම සහා ප්‍රවීණතම Wrestling ක්‍රීඩකයෙකු වගෙම හොලිවුඩ් නළුවෙක් විදිහටත් කටයුතු කරනු ලබන ඔහු ලොව ප්‍රසිද්ධම Celebrity චරිතයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ප්‍රසිද්ධ බව නිසාම ඔහුට රසිකයන්ගෙන් විවිධාකාර Requests ලැබෙන බවත් නොරහසක්. 🙆🏻‍♂️💛

ඉතින් මෙලෙස ඔහු වෙත පැමිණෙන ඉල්ලීම් අතරින් විශාල සංඛ්‍යාවක් Make-A-Wish Foundation එක සමඟින් එක්ව සාර්ථකව ඉටු කිරීමට ඔහු සමත් වෙලා තියෙනවා . ඒ අතර අසනීප වී ආසාධ්‍ය තත්වයේ පසු වූ 650 ට අධික ළමුන්ද සිටින අතර John Cena ඔවුන්ව මුණ ගැසීමට යෑම වගෙම තමන්ගේ මුදලින් සැත්කම් පවා ඉටු කරදීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ අනුව රසිකයන්ගේ ප්‍රාර්ථනා විශාලම සංඛ්‍යාවක් යතාර්ථ බවට පත් කළ Celebrity චරිතය ලෙසින් John Cena ගෙ නම Guinness වාර්තා පොතටද එක් වී ඇති බව සඳහන් වෙනවා 😍💛

John Cena Continues Charity Work Outside The WWE
John Cena: SI Legacy award winner for philanthropy - Sports Illustrated
Cristiano Ronaldo has donated millions, but here's why WWE legend John Cena  is the world's biggest-hearted sports star | The US Sun
John Cena reveals plan to grant 500th Make-A-Wish on air: I'll go on 'as  long as they'll have me'
A special look at John Cena's 500th Make-A-Wish: Raw, Aug. 24, 2015 -  YouTube
John Cena Has Broken The Make-A-Wish Record


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.