රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම දක්ෂ නිරූපන ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්රයේ නමක් දිනා සිටි ඇය වාසනා දන්තනාරායන යි. කාගෙත් නෙත් වශී කරවන රූසපුව නිසා වාසනා ලංකාවේ පමණක් නොව ලොවපුරා කතා බහට ලක් වූ ඇගයිම් රාශියකට පාත්ර වූ සුන්දර යුවතියක්.
ඉතින් මේ රුවැත්තිය පසුගිය දවසක ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දින සැමරුම වෙනුවෙන් ඇය පවුලේ අයවත් එකතු කරගෙන, පුංචි චාරිකාවක් ගිහින් තිබුණා.







0 Comments