විජේගේ බීස්ට් චිත්‍රපටය දකුණු ඉන්දියාවම කළඹයි…


0

පසුගිය අප්‍රේල් 13 වැනිදා දකුණු ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කරනු ලැබු විජේගේ Beast චිත්‍රපටය මේ වසරේ ඉහළම ලාභයක් ඉපෑයූ දකුණු ඉන්දීය චිත්‍රපට අතර මුල් තැනට පත්ව තිබෙන බව සඳහන් වෙයි.

ඉන්දීය රුපියල් කෝටි 71ක වියදමින් තැනුණ මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 250කට වඩා වැඩි බව සඳහන් වෙයි. ඒ අනුව අජිත් කුමාර් මේ වසරේ රංගනයෙන් දායක වූ ‘වලිමාලි’ චිත්‍රපටය උපයාගත් මුදල අභිභවා යන්නට Beast චිත්‍රපටය මේ වනවිට සමත්ව ඇත.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.