විරාත් නැතුව අනුශ්කා ගිය පාර්ටිය….


0

කරන් ජෝහර්ගේ චිත්‍රපට කිහිපයකම රඟපෑ අනුෂ්කා ෂර්මාද ඔහුගේ 50 වැනි උපන්දින සාදයට පැමිණ සිටිනු දක්නට ලැබුණි. කෙසේ වෙතත්, අනුෂ්කා පමණක් මෙම සාදයට සහභාගි වි සිටි අතර, විරාත්ගේ නොපැමිණිම කාගෙත් අවධානය යොමුව තිබුණි.

කෙසේ වෙතත්, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වෙනුවෙන් කෝලි සිය ‘බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස්’ කණ්ඩායම සමග කොල්කොටා නගරයේ රැඳි සිටිමට සිදුවීම හේතුවෙන් ඔහුට මෙම උත්සවයට පැමිණිමට නොහැකි වූ බව අනුෂ්ක පවසා ඇත.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.