මේ ඉන්නේ උගන්ඩාවේ කම්පාලා හි ජීවත් වෙන කසෝමා නූර්ඩීන් (Kasoma Noordin). ඔහු මේ වෙනකොට ලෝකය පුරා අතිශය ජනප්‍රිය තරුණ ව්‍යවසායකයෙක් වෙලා තියෙන්නේ ඔහුගේ නව නිර්මාණය නිසයි.
ඔහුට පුළුවන් වුණා හයි-එන්ඩ් බයිසිකලයක් නිර්මාණය කරන්න. ඒ බයිසිකලයේ ෆ්‍රේම් එක හදලා තියෙන්නේ ලෝහ වලින්වත්, කාබන් ෆයිබර් වලින්වත් නෙමෙයි. උණ බම්බුවලින්!!! ඔව්, ස්වභාවයෙන්ම ශක්තිමත් එහෙත් සැහැල්ලු උණ බම්බුවලින් තමයි ඔහු මේ බයිසිකල් හදන්නේ.මෙය ලෝකය පුරාවටම අපනයනය කරන්නයි ඔහුගේ සැලැස්ම.







0 Comments