ශක්ති කපූර්ගේ පුත් සිද්ධාන්තට මත්ද්‍රව්‍ය චෝදනාවක්…


0

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සිද්ධාන්ත් කපූර් මත්ද්‍රව්‍ය චෝදනාවක් මත බැංග්ලේර් හි උල්සූර් පොලිසීය විසින් අත් අඩංගුවට ගත් පුවතක් වාර්තා වෙයි. සිද්ධාන්ත් යනු ජනප්‍රිය හින්දි සිනමා නළු ශක්ති කපූර්ගේ එකම පුතා වන අතර, සුපිරි බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර්ගේ බාල සහෝදරයා වෙයි.

පසුගිය ඉරිදා දිනයේදී මුම්බායි සිට බැංග්ලෝර් නගරයට සිද්ධාන්ත් ගුවනින් පැමිණ ඇති අතර, පසුව ඔහු තවත් පුද්ගලයින් හය දෙනෙකු සමග බැංග්ලෝර් හෝටලයක මෙම සාදය සහභගි වී ඇත. පසුව ඔවුන් සියලු දෙනා උල්සූර් පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, ශක්ති කපූර් පවසන්නේ තම පුත්‍රයා එවැනි තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කර නොමැති බවය.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.