සනී ලියොන්ගේ ටැටූ එකක් ගැසූ තරුණයාට සනී කරපු දේ


0

සනී ලියොන් සිකුරාදා ඇගේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇගේ රසිකයෙක් ඇගේ නම ඔහුගේ අතේ පච්ච කොටා ගන්නා වීඩියෝවක් පළකර තිබුනා. එහි ඇය “ඔබ මට සදහටම ආදරය කරයි කියා බලාපොරොත්තු වෙනවා!! 😂 මොකද දැන් ඔයාට වෙන කරන්න දෙයක් නෑ. බිරිඳක් සොයා ගැනීමට වාසනාව ලැබේවා !! ” යනුවෙන් සටහනක්ද යොදා තිබුනා.

වීඩියෝවේ සනී ඇගේ රසිකයාගේ අතේ පච්ච කොටා ඇති ඇගේ නම පරීක්ෂා කරන අතර කැමරාවට මුහුණ දෙමින් ඇය පවසන්නේ “මෙන්න එන්න, මේ බලන්න!” ඉන්පසු ඇයව දැකීමෙන් සතුටු වන බව පෙනෙන රසිකයාට “මෙය ඉතා පුදුම සහගතයි, ඔබට බොහෝම ස්තූතියි” යැයි පවසයි.

වීඩියෝවේ, සනී ලස්සන රෝස සාම්ප්‍රදායික දකුණු ඉන්දීය අර්ධ සාරියකින් සැරසී සිටින අතර ඇගේ කොණ්ඩයේ මල් ‘ගජ්‍රා’ සහ අලංකාර ආභරණ ද පැළඳ සිටී. වීඩියෝව මීට දින කිහිපයකට පෙර ඇය සිය තෙළිඟු චිත්‍රපටය වන “රේණුකා වෙඩින්වත් විෂ්ණු මංචු” චිත්‍රපටය රූගත කළ තිරුපති සිට පටිගත කර තිබිණි.

sunny leone- fan tattoo

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.