සරාඟී නිළි සොනක්ෂි සිංහා රහසේම විවාහ වෙලා ද ?


1
1 point

2021 වසරේ අජේ දේව්ගන්ගේ ‘බිජූ’ චිත්‍රපටයේ රඟපෑ බොලිවුඩයේ සරාඟී සහ ජනප්‍රිය සිනමා නිළි සොනක්ෂි සින්හා හොර රහසේ විවාහ ගිවිස ගැනීම සිදු කරගෙන තිබෙන බවට පැපරාසී තොරතුරු වාර්තා වෙනවා.

ඒ ඇය මීට දින කිහිපයකට පෙර නිකුත් කළ ඡායාරූප කිහිපයක් හේතුවෙනි.

සොනක්ෂි විවාහ ගිවිස ගත් බවට ඉඟි පලවෙන මෙම ඡායාරූප වලින් ඇයගේ සැමියා යැයි සැක කරන පුද්ගලයෙකුද ඒ අසලම මුහුණ නොපෙන්වා බලා සිටින අයුරු දකින්නට ලැබේ.එසේම ඇයගේ ඇගිල්ලේ මුද්දක් ද ඡායරූපවල දක්නට ලැබෙනවා.


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.