සල්මන් ඛාන්ගේ නිළ නොලත් පෙම්වතිය උපන්දිනය සැමරූ හැටි….


0

සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන්ගේ නිල නොළත් පෙම්වතිය ලෙස අදටද හඳුන්වන ලුලියා වැන්තර්ගේ 42 වැනි උපන්දිනය පසුගිය සිකුරාදා දිනයට යෙදි තිබුණි. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නොවුණද ලුලියා සිය උපන්දිනදා ගත් ඡායාරූප අන්තර්ජාලයට යොමු කිරිමත් සමග ඇයගේ උපන්දිනය පිළිබඳව රසික අවධානය වැඩි වි තිබෙන බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, වාර්තා වන්නේ සල්මාන්ගේ සොහොයුරා වන සොහෙල් ඛාන් මෙම උපන්දින සාදය සංවිධනය කර තිබුණ බවය. ඊට සල්මාන් පවුල මෙන්ම ලුලියාගේ ඉන්දියාවේ වෙසෙන හිතවතුන් කිහිප දෙනෙකුද පැමිණ ඇත. සල්මාන්ද ඊට එකතු වී තිබෙන අතර, ඔහු නටමින් ගයමින් විනෝද වෙන විඩියෝවක්ද ලුලියා විසින් සිය සමාජ පිටු අතරේ පළ කර තිබේ.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.