ස්වර්ණවාහිනි ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කල හරීන්ද්‍ර ජයලාල් ,නදීක කරුණානායක සහ තිලිනි පෙරේරා කියන්නේ අපේ රටේ රූපවාහිනී ප්‍රේක්ෂකයන් ආදරය කල චරිත තුනක්.
මේ තිදෙනාට ස්වර්ණවාහිනි නාලිකාවේ දොර හදිසියේම වසා දැමීම ගැන අදටත් මේ රටේ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට තියෙන්නේ ස්වර්ණවාහිනිය ගැන පිලිකුලක් .
හිරු නාලිකාවෙන් පැමිණි රංගන සිල්වා සහ සුදේව – හරීන්ද්‍ර ,නදීක ,තිලිණි වෛරීසහගත,අනීතික ලෙස සේවයෙන් ඉවත් කිරීමේදී රංගනට සහ සුදේවට හිතැති වූ වැරණියගොඩ නමැති හිටපු ප්රවෘත්ති අංශ ප්‍රධානියා වහාම සේවයෙන් ඉවත් කිරීමට ස්වර්ණවාහිනි පාලනාධිකාරිය අද තීරණය කර ඇති බව වාර්තා වනවා.
පසුගිය කාලය තුල අනීතිකව සේවකයන් ඉවත් කිරීමට සුදේවට සහ රංගනට උදව් ,අනුබල දුන් තවත් කිහිප දෙනෙකු ස්වර්ණවාහිනිය තුල රැඳී සිටින අතර ඔවුන්ටද ඉදිරියේදී මෙම ඉරණම අත්විය යුතු බවයි එම ආයතනයේ අසාධාරණයට එරෙහි සේවකයන් පවසන්නේ.
0 Comments