එළබෙන සැප් 09 දින හිරගත වීමට නියමිත බ්රහ්මාස්ට්ර නම් බොලිවුඩ් සිනමාපටය මේවන විට ලෝකයේම අවදානය දිනා ගෙන තියෙනවා.
අයන් මුකර්රජී නම් තරුන අධ්‍යක්ෂකවරයා වසර ගණනාවක් තිස්සේ වෙහෙසෙමින් නිර්‍රමාණය කර ඇති මෙය කොවිඩ් නිසා කිහිපවතාවක්ම තිරගත කිරීම කල්දැමීමට සිදුවුනා,පුරාණ භාරත දේව මිත්‍යා මත පදනම්ව සකස් වී ඇති මෙහි රන්බීර් කපූර්,ආලියා බට්,අමිතාබ් බච්ච්න්,නාගර්රජුනා,මෝනි රෝයි වැනි සුපිර්රී රංගන ශිල්පීන් පීරීසක් රංගනයේ යෙදෙනවා.
මෙහි මෑතක නිකුත් වූ ට්‍රේලරයත් සමඟ උණුසුම දෙගුන තෙගුන වී ඇති අතර මේ වනවිටත ලක්ෂයකට වඩා ටිකට්පත් බුක් වීම මීට පෙර සිදු නැති දෙයක්.
මේ වන විට මහත් පසුබෑමකට ලක්ව ඇති බොලිවුඩය මේ සිනමාපටයත් සමඟ නව පනක් ලබාවියැයි සිතන්නටත් පුලුවන්.ඒ වගේම මෙහි විශේශ දර්ශනයකට ශාරුක් ඛානුත් සහභාගී වෙනවා කියලා තමා ආරංචිය .මෙහි කතා සංකල්පය පහතින් මදක් විස්තර කර ඇත
ශිවා කියන්නේ DJ කෙනෙක්, ගින්දරත එක්ක ඔහුට තියෙන අමුතු සම්බන්ධය ගැන ඔහු ඉගෙන ගන්නා අතර, විශ්වය විනාශ කිරීමට හැකි යැයි කියනු ලබන, මැවීම විනාශ කිරීමට සහ සියලු ජීවීන් පරාජය කිරීමට සමත් යැයි කියනු ලබන අද්භූත ආයුධයක් වන බ්රහ්මස්ත්රය අවදි කිරීමේ බලය ද ඔහු සතුව ඇත. අනෙක් අතට, අඳුරු බලවේගයන්ගේ රැජින වන ජූනූන් ද බ්රහ්මස්ත්රය අල්ලා ගැනීමේ ගවේෂණයක යෙදී සිටී. ශිව ජූනූන්ගේ අභිප්‍රාය ව්‍යර්ථ කරන්නේ කෙසේද සහ පරාජය කරන්නේ කෙසේද, එසේම බ්රහ්මස්ත්රය ගැන ඉගෙන ගැනීම සහ කුමන්ත්‍රණය ගැන මෙහි සඳහන් වේ
මෙය වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කර ඇති බොලිවුඩ් සිනමාපටය වන අතර ඉන්දියාවේ සියලුම භාශා වලින් තිරගත කිරීම අරබයි.එසේම මෙය කොටස් දෙකකින් සමන්විත අතර දෙවන කොටස ලබන වසරේ තිරගත වීමට නියමිතයි






0 Comments