සිනමාවේ වීරයා, දේශපාලනයේ දුෂ්ටයා රංජන් සිරගත වී වසරයි


0

රංජන් රාමනායකව මෙරට සිනමාවේ සුපර් ස්ටාර් ලෙසින් හැඳින්වූවොත් එය නිවැරදියි.

දේශපාලඥයෙක් ලෙස කුමන මතයක් දැරුවත් සිනමාවේ සුපර් ස්ටාර් රංජන්ට තවමත් ප්‍රේක්ෂකයන් ආදරෙයි. කෙසේ වෙතත් රංජන්ව බන්ධනාගාර ගතකොට ඊයේ දිනයට (12) දාට වසරක් ගත වී තිබෙනවා.

ගෙවී ගිය වසරක කාලය පුරාවට කලාකරුවන්, රසිකයන්, දේශපාලඥයන් රංජන් නිදහස් කරගැනීම සඳහා විවිධ වැඩසටහන් රැසක් ගෙනගියා. ඇතැම් කලාකරුවන් ඔහු වෙනුවෙන් තවමත් සටන් වදිනවා.

කෙසේවෙතත් රංජන් සිරගත කොට වසරක් ගත වීම සැමරීම සඳහා රංජන්ගේ දේශපාලන මිතුරන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, එස්.එම් මරික්කාර්, මනූෂ නානායක්කාර වන අය 12දා රංජන් රාමනායක සිටින බන්ධනාගාරය වෙත ගොස් තිබුණා.

ඒ වගේම රංජන් සිරගත වී වසරක් පිරීම නිමිත්තෙන් ඒ පිළිබඳව සඳහන් කළ කේක් එකක්ද බන්ධනාගාරය වෙත ගෙනගොස් තිබුණා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.