සීතල නුවර එළිය රත් කරන පුෂ්පිකා….


0

රට වටේම නිතර නිතර සංචාරය කරන්න ප්‍රිය කරන කෙනෙක්නෙ පුෂ්පිකා ද සිල්වා කියන්නෙ. ඔන්න මේ දවස්වල නම් ඇය ඉන්නෙ සුන්දර නුවරඑළියෙ.

ට්‍රිප් යනවා වගේම තමයි ඒ සෑම මතකයක්ම ආදරණීයන් එක්ක බෙදාගන්නත් ඇය අමතක කරන්නෙ නෑනෙ. 

ඒ නිසාම නුවරඑළි ගමනේ අපූරු රූ එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා. බලන්නකො ඉතින් කොහොමද ඇගේ මේ ගමන කියලා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
2
love
lol lol
4
lol
omg omg
1
omg
win win
1
win
Editor 3

0 Comments

Your email address will not be published.