සෙක්සි බනානා වගේ හිටිය කාජල් කොවිඩ් නිසා චබී වෙලා…


1
1 point

කරන් ජෝහර්ගේ උපන්දින සාදයට එක්වූ සිනමා තරු අතරේ කාගෙත් අවධානය යොමු වුයේ කාජල් වෙතය. ‘කොවිඩ්’ රෝගය අසාධනය වීම හේතුවෙන් පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ දකින්නට නොලැබුණ කාජල් මෙම උපන්දින සාදයට පැමිණි කාගෙත් නෙත් තමන් වෙත යොමු කර ගැනීමට සමත් ව තිබුණී.

එමෙන්ම කාජල් තරමක් තරබාරු වි තිබෙනු දක්නට ලැබුණ අතර, ඇය මෙම සාදයට ඉතා වටිනා ඇඳුම් විලාසිතාවකින් පැමිණ සිටි බවද සඳහන් වෙයි. කෙසේ වෙතත්, මෙම සාදයට ඇය පමණක් පැමිණ සිටි අතර, දේව්ගන් පවුලේ කිසිවෙකු ඊට සහභාගි නොවු බව දැන ගැනීමට ලැබේ.


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
1
love
lol lol
1
lol
omg omg
1
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.