හඳුන්පොත කී ගෑවෙන මනලෝලි මනමාලියෝ තුන්දෙනා…


0

බ්‍රයිඩ්ල් මොඩලින් කියන්නේ නිරූපණ ශිල්පිනියන් බොහෝ දෙනෙක් ආසා කරන විෂයක්. නවක නිරූපණ ශිල්පිනියන් වගේම ජනප්‍රිය සහ ප්‍රවීණ නිරූපණ ශිල්පීන් පවා අදටත් බ්‍රයිඩ්ල් මොඩ්ලින් කරනවා දැකලා ඇති.

අපේ රටේ දක්ෂ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියන් තිදෙනෙක් එකතු වෙලා කරපු ලස්සනම බ්‍රයිඩ්ල් ෂූට් එකක ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. ඕෂධී හිමාෂා, යාරා ඇලන් සහ ත්‍රිල්බි සොලමන්ස් කියන නිරූපණ ශිල්පිනියන් තුන් දෙනා තමයි මේ ෆොටෝ ෂූට් එකට දායක වෙලා තියෙන්නේ.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.