පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ඉන්ධන ලබා දීමත් සහ පාසල් ශිෂ්‍යයන් මහ මඟ රස්තියාදු කිරීම සම්බන්ධව හරිනි අමරසූරිය විසින් මෙසේ සටහනක් ඇගේ ට්විටර් ගිණුමේ සටහන් කර තිබුනා.
ඇය එහි මෙසේ සටහන් කර තිබුනා,
” සා/පෙළ ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. ඉන්ධන අර්බුදය මැද නිසා දරුවන් පාසල් යැවීමට දෙමවුපියෝ වෙහෙසෙනවා. මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාගැනීමට විශේෂ වැඩපිළිවෙළක්.
ඇත්තටම ….? බිහිරි විතරක් නෙවෙයි අපරාධකාරයෝ…! “

0 Comments