හැමෝටම ප්‍රශ්නයක් වුණු, කාවින්ද්‍යාගේ අලුත් ටැටූ එක….


1
1 point

කාවින්ද්‍යා අධිකාරි කියන්නෙ ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණ‍ීය දියණිය විදිහට කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත කෙනෙක්. විශේෂයෙන්ම ගායන ශිල්පිනියක් පමණක් ම නොවේ, ඉන් එහාට ගිය දක්ෂතා රැසකින්ම ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත කාවින්ද්‍යා සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය කෙනෙක්. ඇය වැඩියෙන්ම ඇගේ ‘ටැටූ විලාසිතා’ නිසාම කතාබහට ලක්වුණා ඔබට මතක ඇති. ඉතින් ඇගේ අතේ තියෙන ‘නවතම ටැටූ එක’ ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා. හැමෝම කියන්නෙ ඒ ටැටූ එක කළේ, ඇගේ පෙම්වතා වෙනුවෙන් කියලයි.

 හැබැයි ඇය ‘ස්ටෝරි’ එකකින් කියලා තිබුණේ, මේ ටැටූ එක පෙම්වතෙක් වෙනුවෙන් කරපු එකක් නෙවෙයි කියල යි.’ඒක අපි හැමෝම වෙනුවෙන්’ කියලයි කවී නම් කියන්නෙ.


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.