හේමාල්ගේ අලුත්ම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි…


-2
-2 points

හල සිනමාවේ සිහින කුමරා ලෙසින් කාගෙත් ආදරය දිනාගත්ත, රංගන ශිල්පී හේමාල් රණසිංහව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. හේමාල්ගේ දැවැන්ත නිර්මාණ කටයුත්තක් ගැන, පසුගිය දිනවල කතාබහට ලක්වුණා ඔබට මතක ඇති.

එම නිර්මාණයේ විශේෂත්වය එය භාෂා ද්විත්වයකින් නිර්මාණය වී තිබීමයි. මෙම නිර්මාණය 18ට වැඩි වැඩිහිටයන් වෙනුවෙන් නිර්මාණය වූවක් බවයි, හේමාල් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

“Second Show දමිළ හා ලාංකේය චිත්‍රපට ද්විත්වයම ප්‍රේක්ශකයින්ට ජූලි මස 8 වන දින සිට මුදාහැර ඇත.
ලාංකීය දමිළ චිත්‍රපට රසිකයින්ට හා සිංහල චිත්‍රපට රසිකයින්ට නරඹන්න ආරාධනා..
මුලින් දමිළ චිත්‍රපටය නරඹා, පර්යේශණාත්මක ලාංකේය චිත්‍රපටයත් නැරඹීමෙන් ඔබේ අදහස් සංසන්දනාත්මකව අපට කියන්න.
චිත්‍රපට ද්විත්වයම භාශා ද්විත්වයෙන්ම වෙන වෙනම රූගත කිරීම මෙහි පර්යේශණාත්මක අදහසයි
(මෙය 18 න් වැඩි, වැඩිහිටි ආශ්වාදය උදෙසා තැනුණු චිත්‍රපටයකි)”


Like it? Share with your friends!

-2
-2 points

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.