ෆේක් එකවුන්ට් හදාගෙන – ඇරියස් තමයි පිට කරන්නේ


0

පුංචි තිරයේ නිතරම දකින්න පේන්න ඉන්න ඇය, දක්ෂතාවයෙන් පරිපූර්ණ සුන්දරතම රංගන ශිල්පිනියක් කිව්වොත් වැරදි නැහැ. වේදිකාවත්, පුංචි තිරයත් එක සේ ජයගත්ත ඇය, සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්. පසුගිය දවසක ඇය යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙලා තිබුණා. මේ, එහිදී ඇය දුන්නු උත්තර.

දරුවෝ ගැන මතකය?

දරුවෝ ගැන කතා කරද්දි මම සංවේදි වෙනවා. මම කතා කරන්න කැමති නෑ.
 
හැරස්මන්ට්?

සෝශල් මීඩියා වලින් ආණ්ඩු පවා පෙරළුවානෙ. ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන්නේ ඇරියස්. ඒවා තමයි ඔය පිට කරන්නේ. තරුණ ගෑණු ළමෙකුට තියා පොඩි දරුවෙකුටවත් ඉන්න පුලුවන්ද.. නමුත් පිටරටවල මිනිස්සුන්ගේ මනස දියුණුයි. මට නම් පව් හිතෙනවා ඒවා දැක්කම. ගොඩක් අය ෆේක් අකවුන්ට් හදාගෙන.. ඒ ට්‍රෙස්ට් එක තමයි ඔය පිට කරන්නේ..
 
නිදහස භුක්ති වින්ඳද?

මම තනියෙන් ඉන්න ගෑනියෙක් විදිහට බැලුවොත් අමාරුයි. උන්මන්තක මිනිස්සු බලන විදිහ වෙනස්. ඒකත් එක්ක මගේ ජීවිතේ මම ගත්තොත් මම තනිවෙලා ඉන්න පුරුදු කෙනෙක් නෙවේ. ඒවා දකිද්දි අනුකම්පා හිතෙනවා. අපි ගැන වැඩිපුර කතා වෙන්න අපේ වටිනාකම වැඩිවෙනවා. ෆේක් ඒවා හදාගෙන අපි වෙනුවෙන් ගන්න කාලේ.. අපි දිහා බලලා විඳවන එක.. පව් ඉතින් එයාලා..
 
හැල හැප්පීම්?

සාමාන්‍ය ජීවිතේ ලොකු ඉලක්ක නෑ මට. මම හැමදාම උඩට ගියා. අඩියක්වත් වැටුන් නෑ. එන විදිහ සමබරව ගෙනියන එකයි මම කළේ. මම මෙතන විඳිනවා. ප්‍රශ්න තියෙනවා. දුක හිතුණම අඬනවා. එතනින් ඉවරයි.
 
දරුවන්ට ජීවිතේ කියා දුන්නේ කොහොමද ?

දැඩි නීති දාලා නෑ මම. අවබෝධයක් ඇතුව සමාජෙන් ඉගෙන ගන්න විදිහ මම කියලා දුන්නා. පොඩි එක්කෙනා නම් රංගනය පැත්තට ආසයි.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.