ෆේස්බුක් පෝස්ට් එකක් නිසා ජනප්‍රිය නිවේදිකා පාරමී රණසිංහට වෙච්ච දේ


0

ජාතික රූපවාහිනියේ ජනප්‍රිය නිවේදිකාවක් වූ පාරමී රණසිංහ,ඇගේ ෆේස්බුක් ගිණුමේ වත්මන් රජය විවේචනය වන අන්දමේ පෝස්ටුවක් පළකිරීම හේතුවෙන් එම ආයතනයෙන් ඉවත්කොට තිබෙනවා.

මේ පිලිබඳව ඇය තම ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකර තිබුනේ මේ අයුරින්

පුරවැසියෙකු ලෙස මාගේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් ව ඇති මොහොතක සමාජ වගකීමක් සහිත සම්ප්‍රවේශිකාවක ලෙස සුව දුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි.

අද පටන් රූපවාහිනිය මා හට තහනම් භූමියක් බවට පත් ව ඇත්තේ මාගේ මුහුණුපොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසාවෙනි. රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, නැණ මිහිර,චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් මා හට ප්‍රේක්ෂකාදරය ළගා කර දුන් රූපවාහිනියට මාගේ ගෞරවයද, ගල් මුල් මැද ආදර පැසසුම් දුන් ප්‍රේක්ෂකයන්ට මාගේ ආදරයද පුද කරමි.

හංස වෙස් ගෙන පාත්තයින් රඟන විටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළි මඩලක් නොවීය.මව් ගුණ හඳුනන දරුවකු ලෙස රූපවාහිනියට සුබ පතමි…සදාකල් යෙහෙන් වැජඹේවා.. නැවතුමක් නොවේ හැරවුමක් පමණි……..

🖤

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.