0

ප්‍රවිණ රංගන ශිල්පි සරත් කුලාංග යළි විවහදිවියට එක්වෙයි !

සුභ මංගලම්…..ජයමංගලම් !

කළබල වෙන්න එපා හොදේ…

ඔබ අහල තියෙනවාද වසර 89 පැරණි නාට්‍යයක් ගැන එවැනි පැරණි නාට්‍යයන් අතර සුටි ගමරාළ හා රයිගම් බණ්ඩා වේදිකා නාට්‍යයට හිමි වෙන්නේ අද්විතීය ස්ථානයක් .

මේ වේදිකා නාට්‍ය පටන් අරන් තියෙන්නෙ 1933 වර්ශයේ .දශක ගණනාවක් තිස්සේ මේ නාට්‍ය රැකගන්න නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු රංගන ශිල්පීන් ඇතුළු එම ක්ෂේත්‍රය සම්බන්ධ ගොඩක් දෙනෙක් කැපකිරීම් කරලා තියෙනවා

..1990 දශකයේ මුල් භාගයේදී මා මේ වේදිකා නාට්‍යය නැරඹුවේ පානදුර කර්මාන්ත පුරයේ විශාල වේදිකාවකින් ..එදා හිටිය රංගන ශිල්පීන්ගෙන් මට හොඳට මතකයි දේවි සකුන්තලා ශිල්පිනිය පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළඅතුල වී සමරවිර මහතා එදත් අදත් මෙම නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළා ..

මෙම නාට්‍යයේ රයිගම් බන්ඩාගේ චරිතය එදා රඟපෑවේ කෝපි කඩේ අප්පුව ලෙස රඟපෑ ශ්‍රී ලාල් අබේකෝන් රංගන ශිල්පියා අද එහි නිර්මාණ දායකත්වයට සරත් කුලාංග රංගන ශිල්පියා එකතු වෙලා ඉන්නවා ඒ එම නාට්‍යයේ රයිගම් භාණ්ඩ චරිතයට පණපොවමින් එම නාට්‍යයේ සරත් කුලාංග නම් ප්‍රවීණ ජේෂ්ඨ රංගන ශිල්පියා ප්‍රවීණ චිත්‍රපට ටෙලිනාට්‍ය සහ වේදිකා රංගන වේදිණියක් වන අන්ජුලා රාජපක්ෂ සමග එකට රඟපෑ මොහොතක් පින්තුර එවුවේ වේදිකා නාට්‍ය ශිල්පී සම්පත් බණ්ඩිය හෙට්ටි හා සාලිය අය් යා

සමන් කාරියවසම්

May be an image of 2 people, people standing, flower and indoor


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.