
අක්ශේගේ චිත්‍රපටයේ සූර්යයාට ලැබුනු තැන…
දකුණු ඉන්දීය සුපිරි නළු සූර්යා රංගනයෙන් දායක වූ ‘සොරරායි පොට්රූ’ චිත්‍රපටයේ හින්දි නිර්මාණයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතියි. එහි ප්‍රධාන නළු චරිතයට රංගනයෙන්...
දකුණු ඉන්දීය සුපිරි නළු සූර්යා රංගනයෙන් දායක වූ ‘සොරරායි පොට්රූ’ චිත්‍රපටයේ හින්දි නිර්මාණයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතියි. එහි ප්‍රධාන නළු චරිතයට රංගනයෙන්...
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සායි පල්ලවී නර්තනයෙන් පෙනි සිටින විඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයන් හරහා ඉන්දියාව පුරා අතිශය ජනප්‍රිය වී තිබේ. දකුණු ඉන්දියවේ ප්‍රසිද්ධ...
පබෝධා සංදීපනී කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට ඇවිත් තමන්ගේ දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයද නොඅඩුව ලබන රංගන ශිල්පිනියක්. පුංචි තිරයේ වගේම සිනමාවේද ජනප්‍රිය තාරකාවක් වන පබෝධා පසුගිය වකවානුවේ...
මෝස්තර නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් ගීත රූපරචනා හරහා ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත් වුණු නිළියක් ඕෂධි හිමාෂා. සුන්දර හිනාවක් සහ රූසපුවක් හිමි ඕෂධී ගැන කාලයෙන්...
“නිරෝගී සුවය මිස මෙලොව තවත් වටිනා සුවයක් නැත…” මෙහෙම සටහනක් එක්ක ලෝචනා ඉමාෂි පහුගිය දවසක රෝගීව ඉන්න ඡායාරූප කිහිපයක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.. දැන් නම්...
චාමර වීරසිංහව සහ දමිත් අසංකව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වර්ණනා විස්තර අවශ්‍ය නැහැ. ඒ මෙරට ප්‍රසංග වේදිකාවේ වගේම ලොකු කුඩා භේදයකින් තොරව සියලුදෙනාම හදවත්හී නොමැකෙන...
අශාන් ඩයස් කියන්නේ සිනමාවේ සහ පුංචි තිරයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ රංග පෞරුෂයක්. අලිමංකඩ, සිරිපැරකුම්, සරිගම, විජයබාකොල්ලය, සුපර්ණා යන චිත්‍රපට තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ආ අශාන්...
මේධා ජයරත්න කියන්නෙ පුංචි තිරයේ හැඩ මවන අපූරු චරිතයක්. ඇය සමාජ මාධ්‍යයේත් හරිම සක්‍රීය කෙනෙක් බව ඔබ දන්නවනෙ. ඇය හුවමාරු කළ සටහනක් ඇගේ ෆේස්බුක් ගිණුමෙන්...
මෙරට සිනමාවේ සහ ටෙලිනාට්‍ය කලාව තුළ ජනප්‍රියත්වය සහ දක්ෂතාව එක ලෙස පවත්වාගත් රංගන ශිල්පිනියන් ඉන්නේ අතළොස්සයි. යශෝධා විමලධර්ම එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක්. 1990...
ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක චිත්‍රපටයක් වන ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපට මාලවේ තුන්වැන්න වන ‘ජුරාසික් වර්ල්ඩ් ඩොම්නියන්’ චිත්‍රපටය මේ වනවිට අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් පවති....
ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 දකුණු ආසියානු වාර්ථාව බිඳ දමමින් දැවැන්ත වාර්තාවක් පසුගියදා පිහිටවනු ලැබුවා.ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්කරදුන් සහ...
ඩීනෝ කුරේරා කියන්නේ මෑත කාලයේදී සමාජ මාධ්‍ය තුළ ඇඩ්වාන්ස් කොමීඩියන් කෙනෙක් ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් කෙනෙක්. බ්ලොක් ඇන්ඩ් ඩීනෝ නම් යූ ටියුබ් නාලිකාව හරහා...