
ණය ගත්ත එක නෙමෙයි ප්‍රශ්නේ ඒවා වියදම් කරපු හැටියි ප්‍රශ්නේ…
මේ වන විට රට පත්ව තිබෙන තත්ත්වයට වැටීමට මූලික ම හේතුව ලෙස තමා දකින්නේ ණය ගැනීම නොව, එසේ ලබාගත් ණය වියදම් කර ඇති ආකාරය බව...
මේ වන විට රට පත්ව තිබෙන තත්ත්වයට වැටීමට මූලික ම හේතුව ලෙස තමා දකින්නේ ණය ගැනීම නොව, එසේ ලබාගත් ණය වියදම් කර ඇති ආකාරය බව...
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් හා වෘත්තිය සමිති නායකයන් මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන්...
එළඹෙන ජූනි මාසය වන විට ශ්‍රී ලංකාවේ ඇති විය හැකි ආහාර හිඟය නිසා බොහෝ දරුවන්ට මන්දපෝෂණ තත්වයක් ඇතිවිය හැකි බවත් ගර්භණී මවුවරුන්ද එවැනි මන්දපෝශණ තත්ත්වයකට...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සවස හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඒ මැයි 09 වැනි දා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ...
තමන්ගේ දෛනික පරිභෝජනය සඳහා අවශ්‍යය වන ආහාර සදහා තම තමන්ට අවශ්‍ය එළවලු පලතුරු වර්ග සිය නිවස තුලම නිපදවා ගැනීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණික...
රජය විසින් පොරොන්දු වූ පරිදි ගොවි ජනතාවට කඩිනමින් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික ගොවිජන එකමුතුව රජයට ඉතා අවධාරණය කරනවා. ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ...
බලශක්ති ඇමති කංචන විජේසිංහ මාධ්‍යයට කියා සිටියේ තෙල් බෙදා හැරීමෙන් තවමත් රජයට රුපියලක් පාඩු සිදුවන බවයි.ඒ නිසා අනුරාධපුර ජනතාව කංචන මැතිතුමාට පිං කැටයක් තබා ඉතිරි...
වර්ශ 2019 දී පාස්කු ඉරිදා කොළඹ ප්‍රධාන හෝටල් දෙකකට ප්‍රහාර එල්ල කල ත්‍රස්තවාදීන් දෙදෙනෙකු වෙන මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්ෂාෆ් යන අයගේ පියා වන කෝටිපති...
මේ වන විට ශ්‍රි ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට චීනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 76 ක ආධාරයක් පිරිනැමීමට කටයුතු කරන බව ශ්‍රි...
රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදෙන තුරු ශ්‍රී ලංකාවට අලුතින් කිසිදු මූල්‍ය සහනයක් ලබානොදෙන බවට ලෝක බැංකුව අනතුරු අගවා තිබෙනවා. ඔවුන් දන්වා සිටින්නේ මීට ඉහතදී...
තවත් ට්‍රිලියනක මුදල් අච්චු ගැසීමට සිදුවන බව අගමැතිවරයා කියා සිටිනවා. රුපියල් වලින් හෝ රජයට ආදායමක් නොලැබීම මීට හේතුව බව ඔහු කියා සිටිනවා.ඉදිරියේ දි උද්දමනය සීයට...
සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක් විය. මේ...