Harry Potter හොඳම දුෂ්ඨයා බවට පත් වෙයි ..


1
1 point

Harry Potter හොඳම දුෂ්ඨයා බවට පත් වෙයි ..

හැමෝම කලබල වුනාද සිරස්තලය දැකලා..නෑ නෑ ඇත්තටම Harry Potter නෙවෙයි හොඳම දුෂ්ඨයා ඒ චරිතය හරහා මුළු ලෝකයේම ආදරය දිනාගත් Daniel Radcliffe තමයි හොඳම දුෂ්ඨයා විදිහට MTV Movie & TV Awards හි සම්මානයට පාත්‍ර වෙලා තියෙන්නේ. ඒ ඔහුගේ නවතම චිත්‍රපටය වූ The Lost City චිත්‍රපටය සඳහායි.මෙම සම්මානය සඳහා ඔහුට අමතරව,
Colin Farrell for The Batman
Willem Dafoe for Spider-Man: No Way Home
James Jude Courtney for Halloween Kills
Victoria Pedretti for You යන රංගන ශිල්පීන් ශිල්පිනියන් නිර්දේශ වී තිබුණා.

May be an image of 8 people


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.